Showing posts with label Editorial. Show all posts
Showing posts with label Editorial. Show all posts

Sunday, May 12, 2013

WELCOME TO SHIFFT


ආයුබොහෝවන් හැමෝටම......
ඔන්න මමත් හා හා පුරා කියලා Blog එකක් හැදුවා..ඇඟේ අමාරුවටද...,හිතේ අමාරුවටද කියන්න තේරෙන්නෙ නෑ.ඒත් ගොඩක් කාලෙක ඉඳලා හිතේ තිබුණු දෙයක්. මේක තමයි මගේ පළවෙනි Blog post එක.
Blog එකට නමක් දාන්න තමයි මාර ගේමක් දුන්නෙ..එක එක විදියෙ නම් මතක් උනා..ඒත් ඒ හැම එකකින්ම Blog එකක් තියනවා. අපේ Mrs.Kumari :D අක්කත් නමක් හොයන්න ගොඩාක් උදව් කළා.Thanx හොඳේ....