Sunday, May 19, 2013

Windows 7 Hidden Themes Enable කරන ආකාරය......


මේක සමහර අය නම් දන්න දෙයක්. ඒත් නොදන්න අයත් ඉන්නවනේ. ඒ අයටයි මේ ලිපිය.
අපි දන්නවා Windows 7 වල සමහර Themes Hidden කරලා තියන බව. ඒවා Countries අනුවයි වෙන්වෙලා තියෙන්නෙ. ඒ විදියට Hidden කරලා තියන Themes Enable කරන්නෙ මෙහෙමයි.


  • මුලින්ම My Computer Open කරලා Organize කියන එක මත click කරන්න.

File Delete Confirmation Dialog Box එක නැති කරමුද......

අපි Windows වලදි මොනවහරි File එකක් Delete කරන්න හදනකොට මේ විදියේ Dialog Box එකක් එනවා නේද?



Sunday, May 12, 2013

WELCOME TO SHIFFT


ආයුබොහෝවන් හැමෝටම......
ඔන්න මමත් හා හා පුරා කියලා Blog එකක් හැදුවා..ඇඟේ අමාරුවටද...,හිතේ අමාරුවටද කියන්න තේරෙන්නෙ නෑ.ඒත් ගොඩක් කාලෙක ඉඳලා හිතේ තිබුණු දෙයක්. මේක තමයි මගේ පළවෙනි Blog post එක.
Blog එකට නමක් දාන්න තමයි මාර ගේමක් දුන්නෙ..එක එක විදියෙ නම් මතක් උනා..ඒත් ඒ හැම එකකින්ම Blog එකක් තියනවා. අපේ Mrs.Kumari :D අක්කත් නමක් හොයන්න ගොඩාක් උදව් කළා.Thanx හොඳේ....