Sunday, May 19, 2013

File Delete Confirmation Dialog Box එක නැති කරමුද......

අපි Windows වලදි මොනවහරි File එකක් Delete කරන්න හදනකොට මේ විදියේ Dialog Box එකක් එනවා නේද?



සමහර වෙලාවට මේක මහ වදයක්. අපිට පුළුවන් මේක අහන එක නතර කරන්න.නමුත් අපි File එක Permanently Delete කරනවා නම් මේක අනිවාර්යයෙන්ම අහනවා.
Normal විදියට Delete කරනකොට, ඒ කියන්නෙ Recycle Bin එකට දානකොට අහන Confairmation Box එක නැති කරන්නයි හදන්නෙ.ගොඩක් අය මේක දන්නවා. දන්නෙ නැත්නම් අද දැනගන්න.
මෙහෙමයි පියවර.


  • Desktop එකේ තියන Recycle Bin එක මත Right Click කරලා Properties Select කරන්න.



  • දැන් පහත රූපයේ දක්වලා තියන විදියට "Display Delete Confirmation Dialog Box" කියන එකේ තියන Tick එක අයින් කරලා "OK" කරන්න. වැඩේ ඉවරයි.!

BLOG එකට Like එකකුත් දාලා Comment පාරකුත් දාලා ගියානම් නේද හොඳ.... ;)

-Champ-



No comments:

Post a Comment